සන්නිවේදනය මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. මුල් යුගයේ චාවිකව සිදු කළ සන්නිවේදනය ප්‍රමාණවත් නොවූයෙන් ලිඛිත සන්නිවේදනය මිනිසා විසින් දියුණු කරගන්නා ලදි. පර්වත මත, ගස් මත, විවිධ රූප, හැඩ, සිතුවම් අඳිමින් ඇරැඹි ලිඛිත සන්නිවේදනය විධිමත් අක්ෂර මාලාවක්, ව්‍යාකරණයක් සහිත භාෂාවක් දක්වා දියුණු කර ගැනීමට මිනිසාට හැකි විය. සිංහල, ඉංග්‍රීසි, චීන, ජපන්, අරාබි වැනි විවිධ භාෂාවලට අදාළව ඒ ඒ...