ශ්රී ලංකාව මෙන් ම ඉන්දියාව ද මේ ජාවාරමේ ගොදුරක් බවට පත් වී තිබේ. වරක් චෙන්නායි වරායෙන් සිංගප්පූරුව බලා යෑමට නියමිතව තිබූ නැවකට පැටවීමට සූදානම් කර තිබූ හාල් මිටි 600ක ප්රමාණයක් රේගුවේ පරීක්ෂාවට ලක් විය. එහිදී දැකගත හැකි වූයේ ඒ අතර හාල් මිටි ඇත්තේ 50ක් පමණක් බවත්, අනෙකුත් ඇසුරුම්වල සඳුන් දැව කැබලි සහ පුරාවස්තු රාශියක් අසුරා ඇති බවත් ය.පුරාවස්තු කොල්ලය ශ්රී ලංකාවේ උරුමය...